|
එදා සිට අද දක්වා අපගේ ගමන්මග |
ශ්‍රී ලංකාවේ නූතන දේශපාලන ඉතිහාසය පිළිබඳව ලියන කියන කෙනෙකුට කීමට හා ලිවීමට ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය බවත් එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය ලියන කියන කෙනෙකුට ලියන්න කියන්න ඇත්තේ ශ්‍රී ලංකාවේ නූතන දේශපාලන ඉතිහාසය බවත් බොහෝ දේශපාලන විචාරකයින්ගේ පොදු මතයයි.
1946 සැප්තැම්බර් මාසයේ 6 වනදා ආරම්භ වන එක්සත් ජාතික පක්ෂය ලාංකීය දේශපාලන කුස තුළ පිළිසිඳ ගන්නේ ඊට දශක කිහිපයකට පෙරයි. ඒ සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් රට නිදහස් කරගැනීමේ සටන වෙනුවෙන් මෙරට නායකයින් 1912 දී ආරම්භ කල අමද්‍යප ව්‍යාපාරය සමගයි.
|
|
Read more...
|