Thursday May 23, 2013
News Feeds:
විපක්ෂනායකතුමා පාර්ලිමේන්තුවේදී සිදුකල විශේෂ ප්‍රකාශය PDF Print E-mail
ගරු රනිල් වික්‍රමසිංහ මහතා (විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා)
(மாண்புமிகு ரணில் விக்கிரமசிங்க - எதிர்க்கட்சி முதல்வர்)
(The Hon. Ranil Wickremasinghe - Leader of the Opposition)

Hon. Deputy Speaker, this is a grave matter which I want to bring to your notice because the police is planning to question and  take into custody some Members of the UNP, according to the information that I have. Let me first explain the background. The UNP is a party that is engaged in electoral politics. So, we take a very keen interest in election campaign management and we have taken part in workshops both in Sri Lanka and abroad. Recently, making use a facility, as parties on both sides have done, we asked the Friedrich-Naumann-Stiftung to arrange a workshop on election campaign management and we had the assistance of the Director of Campaign Management of the Free Democratic Party, Mr. Manfred Richter. I think the Friedrich-Naumann-Stiftung has helped a large number of Members on both sides of the House and all parties to run workshops, seminars and even to go abroad. This workshop was also a prelude for us to get ready for the provincial elections. He gave us the benefit of his experiences in Germany as well as what he knew from some other countries. Subsequent to that, there has been a campaign saying that there was a plot to overthrow the Government. Any party that is engaged in electoral politics can overthrow a government by the ballot not by the bullet. -[Interruption.]  
Read more...
 
Government has dragged the country to a mess by engaging in illegal imports - Tissa Attanayake PDF Print E-mail

A public forum on a new constitution will commence on the 29th with the motive of reinstating the power vested with the public which had been stolen from them. General Secretary of the UNP MP Tissa Attanayake stated that they also intend in discussing with the public regarding the nullification of the executive presidency which has been burdening the public. Speaking at a meeting that was held at the Rajagiriya Estate Workers Union’s Hall on the 21st he also expressed these views.
Read more...
 
ආණ්ඩුව ජනමාධ්‍ය දඩයම තවමත් සිදු කරනවා - ලක්‍ෂ්මන් කිරිඇල්ල PDF Print E-mail
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම පිළිබඳව එක්සත් ජාතික පක්‍ෂයේ විරෝධතාවයක් නැති බවත්, ඊට සම්පූර්ණය සහයෝගය ලබා දෙන බවත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.පොදු රාජ්‍ය මණ්ඩලීය වටිනාකම් මේ වන විට ශ්‍රී ලංකාව තුළ උල්ලංඝණය වෙමින් තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනා ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කිරීමට පොරොන්දු වී තිබෙන අතර එම සමුළුවේ යෝජනා ඉටු නොකිරීම සම්බන්ධව ද ගැටලූ මතු වී තිබෙනවා. එමෙන්ම උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශයන් ක්‍රියාත්මක නොකිරීම පිළිබඳවත් ගැටලූ පවතින බව මහනුවර දිස්ත්‍රික් පා.ම ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. අද (22) පැවති මාධ්‍යය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසූ අතර වැඩිදුරටත් මෙසේද පැවසීය.
Read more...
 
හොර බඩු රට තුළට රැගෙන එමින් ආණ්ඩුව මුළු රටම අගාධයකට ඇද දමා තිබෙනවා - තිස්ස අත්තනායක PDF Print E-mail

නව ව්‍යවස්ථාවක් පිළිබඳ මහජන කථිකාව ලබන 29 වැනි දා ආරම්භ කරනවා. ජනතාවගෙන් උදුරා ගත් පරමාධිපත්‍යය යළි ජනතාව සතු කිරීම මෙහි මූලික අරමුණයි. ජනතාවගේ පරමාධිපත්‍යය අහුරමින් ඒකාධිපති ස්වරූපයෙන් ක්‍රියාත්මක කරන ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳවත් මහජනතාව සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව මහලේකම් තිස්ස අත්තනායක මහතා පැවසීය. රාජගිරිය ජාතික වතු කම්කරු සංගම් ශාලාවේදී අද (21) පැවති මාධ්‍යය හමුවකදී ඔහු මේ බව පවසා සිටි අතර වැඩිදුරටත් මෙසේද පැවසීය.
Read more...
 
මේ ආණ්ඩුව ගෙදර යැවීමට ජනතාව පෙළගැස්සවිය යුතුයි - රනිල් වික්‍රමසිංහ මැතිතුමා PDF Print E-mail

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1970 දී ගොඩනැගූ ආණ්ඩුව ජනතාව එදා හැදින්වූයේ හත් අවුරුදු ශාපය ලෙසයි. වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එම ආණ්ඩුවේ තරුණ මන්ත්‍රීවරයෙකු ලෙස ක්‍රියා කළ අතර අවුරුදු 13 ක් වූ නිදහස් අධ්‍යාපන ක්‍රමය එම ආණ්ඩුව යටතේ අවුරුදු 11 කට සීමා කෙරුණු බව විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා පැවසීය. එතුමා මේ බව පැවසූයේ අද (20) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂ සන්නිවේදන බලකා විශේෂ පුහුණු වැඩමුළුවේදී අදහස් දක්වමිනි. එහිදී එතුමා මෙසේද පැවසීය.
Read more...
 
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>

Page 1 of 39
Copyright © 1946 - 2013. United National Party. Designed by Acelabs.org