• Government
  • President
  • 0112 865 347
  • info@unp.lk
  • Home
  • About
    • Our Party
    • Our Leader
    • Our Leaders
    • Party Leadership
  • News & Media
    • News & Press

Contact Info

  • 400, B120, Sri Jayawardenepura Kotte
  • 0112 865 347
  • info@unp.lk
News

නව ආර්ථික හා දේශපාලන ක්‍රමවේදයක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට එක් වීම විද්වතුන්ගේ මෙන්ම වෘත්තීයවේදීන්ගේ ද වගකීමක් - ජනපති. .

Share This Post

යාපනය ඇතුළු උතුරු පළාතේ ජනතාව බොහෝ කලක සිට ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන නමුත් ප්‍රයෝජනයට ගත හැකි විශාල ආර්ථික විභවයක් එම පළාතේ පවතින බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම අවස්ථාවන් උතුරු පළාත ඇතුළු සමස්ත රටේම ආර්ථික වර්ධනයට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව පැවසිය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ යාපනය දිස්ත්‍රික්කයේ විද්වතුන්, වෘත්තියවේදීන් සහ ව්‍යවසායකයන් සමඟ අද (02)යාපනය වාලම්පුරි හෝටලයේ පැවති හමුවේදී ය. யாழ்ப்பாணம் உள்ளிட்ட வட மாகாண மக்கள் நீண்டகாலமாக பொருளாதார நெருக்கடிகளை எதிர்நோக்கி வருகின்ற போதிலும், அந்த மாகாணத்தில் பாரிய பொருளாதார திறன் காணப்படுவதாக சுட்டிக்காட்டிய ஜனாதிபதி ரணில் விக்ரமசிங்க, அந்த சந்தர்ப்பங்களைப் வடக்கு மாகாணம் உட்பட முழு நாட்டின் பொருளாதார வளர்ச்சிக்காக பயன்படுத்த அரசாங்கம் திட்டமிட்டுள்ளதாகவும் தெரிவித்தார். யாழ்ப்பாணம் வலம்புரி ஹோட்டலில் இன்று (02) நடைபெற்ற யாழ்.மாவட்ட கல்வியியலாளர்கள், தொழில் வல்லுநர்கள் மற்றும் தொழில் முயற்சியாளர்களுடனான சந்திப்பிலேயே ஜனாதிபதி இதனைக் தெரிவித்தார். President Ranil Wickremesinghe noted that the people of the Northern Province, including Jaffna, have been facing economic difficulties for a long time. However, he pointed out that there is significant economic potential in the province that can be utilized. He stated that the government has planned to use these opportunities to contribute to the economic growth of the entire country, including the Northern Province. President Ranil Wickremesinghe made these remarks during a meeting with scholars, professionals, and entrepreneurs of the Jaffna district, today (02) at the Valampuri Hotel, Jaffna.

Popular Post

A new online reporting system for child sexual…

02-04-2024

ජනතාව යළි අරගලයකට නොයන ආර්ථිකයක් නිර්මාණය කරනවා

28-04-2024

පොසොන් භක්ති ගීත ප්‍රසංගය හා දන්සල

27-06-2024

යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඕඩ්‍රි අසූලේ…

17-07-2024

මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ගේ ඉල්ලීම…

08-08-2024

නව ආර්ථික හා දේශපාලන ක්‍රමවේදයක් ඔස්සේ රට ඉදිරියට…

08-08-2024

Archives

Archive
  • » April 2024
  • » August 2024
  • » July 2024
  • » June 2024

Contact Info

  • Sirikotha - UNP Headquarters

    400, B120, Sri Jayawardenepura Kotte

  • Phone

    0112 865 347

  • Email

    info@unp.lk

Services

  • Our Party
  • Our Leadership
  • Our Leaders
  • Party Leadership
  • News & Media

Useful Links

  • President's Website
  • Presidential Secretariat
  • President's Media Division
  • Government of Sri Lanka
  • President's Fund

Register to Volunteer

Sign up and be a part of our Victory Team.

Register Now

Copyright © 2024 United National Party. All Rights Reserved.