• Government
  • President
  • 0112 865 347
  • info@unp.lk
  • Home
  • About
    • Our Party
    • Our Leader
    • Our Leaders
    • Party Leadership
  • News & Media
    • News & Press

Contact Info

  • 400, B120, Sri Jayawardenepura Kotte
  • 0112 865 347
  • info@unp.lk
News

මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ගේ ඉල්ලීම ජනපති ඉටු කරයි.

Share This Post

තම විද්‍යාලයට අඩු පාඩුවක්ව පවතින සුහුරු පන්ති කාමරයක් ලබා දෙන ලෙස සහ ක්‍රීඩා පිටිය නවීකරණය කර දෙන ලෙස මහනුවර මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීම ඉටු කර දීමට ජනාධිපතිවරයා එම අවස්ථාවේම පියවර ගනු ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව පාසල් දරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, වරාය නගරය, මහබැංකුව, පාර්ලිමේන්තුව ඇතුළු කොළඹ අවට අධ්‍යාපනික වටිනාකමක් ඇති සුවිශේෂ ස්ථාන නැරඹීම සඳහා අවස්ථාව උදා කර දී තිබේ. මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් 570ක් පමණ අද (05) එම ක්ෂේත්‍ර චාරිකාවට එක්ව සිටී අතර ඔවුන් ජනාධිපති මන්දිරය නැරඹීමෙන් අනතුරුව ජනාධිපති කාර්යාලය වෙත පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව හමුවීමට අවස්ථාව ඉල්ලා සිටියහ. කෙතරම් කාර්ය බහුල වුවද ජනාධිපතිවරයා දරුවන් වෙත පැමිණ ඔවුන් සමඟ සුහද කථා බහකට එක්වෙමින් අධ්‍යාපන කටයුතු පිළිබඳව ද විමසා බැලීය. தமது பாடசாலைக்கு ஸ்மார்ட் வகுப்பறையொன்றைப் பெற்றுத் தருமாறும் விளையாட்டு மைதானத்தை நவீனமயப்படுத்துமாறும் கண்டி, மெனிக்திவெல மத்திய கல்லூரி மாணவர்கள் ஜனாதிபதி ரணில் விக்ரமசிங்கவிடம் முன்வைத்த கோரிக்கையை உடனடியாக நிறைவேற்ற ஜனாதிபதி நடவடிக்கை எடுத்தார். ஜனாதிபதி ரணில் விக்கிரமசிங்கவின் எண்ணக்கருவின் பிரகாரம் ஜனாதிபதி செயலகம், ஜனாதிபதி மாளிகை, துறைமுக நகரம், மத்திய வங்கி, பாராளுமன்றம் உள்ளிட்ட கொழும்பை சுற்றியுள்ள கல்வியுடன் முக்கிய தொடர்புள்ள விசேட இடங்களை பார்வையிடும் வாய்ப்பு பாடசாலை மாணவர்களுக்கு வழங்கப்பட்டு வருகிறது. மெனிக்திவெல மத்திய கல்லூரியில் கல்வி கற்கும் சுமார் 570 மாணவர்கள் இன்று (05) களப்பயணத்தில் இணைந்திருந்ததோடு அவர்களுக்கு ஜனாதிபதி மாளிகையை பார்வையிடவும் சந்தர்ப்பம் கிடைத்தது. அதனைத் தொடர்ந்து ஜனாதிபதி அலுவலகத்திற்கு வருகை தந்ததோடு தங்களுக்கு ஜனாதிபதி ரணில் விக்ரமசிங்கவைச் சந்திக்க வாய்ப்பளிக்குமாறு கோரினர். கடுமையான வேலைப் பழு இருந்த போதும் மாணவர்களைப் புறக்கணிக்காமல் அவர்களைச் சந்தித்த ஜனாதிபதி, அவர்களுடன் சிநேகபூர்வமாக உரையாடியதுடன் மாணவர்களின் கல்வி நடவடிக்கைகள் குறித்தும் கேட்டறிந்தார். President Ranil Wickremesinghe took speedy action to fulfil the request from the students of Menikdiwela Madhya Maha Vidyalaya in Kandy for a smart classroom and the modernization of their stadium. Under President Ranil Wickremesinghe’s initiative, schoolchildren have been given the chance to visit notable educational sites around Colombo, including the Presidential Secretariat, the President’s House, the Port City, the Central Bank, and the Parliament. About 570students from Menikdiwela Madya Maha Vidyalaya participated in the field trip to the said sites, today (05). After touring the President’s House, they visited the Presidential Secretariat and requested an opportunity to meet with President Ranil Wickremesinghe.

Popular Post

A new online reporting system for child sexual…

02-04-2024

ජනතාව යළි අරගලයකට නොයන ආර්ථිකයක් නිර්මාණය කරනවා

28-04-2024

පොසොන් භක්ති ගීත ප්‍රසංගය හා දන්සල

27-06-2024

යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඕඩ්‍රි අසූලේ…

17-07-2024

මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන්ගේ ඉල්ලීම…

08-08-2024

නව ආර්ථික හා දේශපාලන ක්‍රමවේදයක් ඔස්සේ රට ඉදිරියට…

08-08-2024

Archives

Archive
  • » April 2024
  • » August 2024
  • » July 2024
  • » June 2024

Contact Info

  • Sirikotha - UNP Headquarters

    400, B120, Sri Jayawardenepura Kotte

  • Phone

    0112 865 347

  • Email

    info@unp.lk

Services

  • Our Party
  • Our Leadership
  • Our Leaders
  • Party Leadership
  • News & Media

Useful Links

  • President's Website
  • Presidential Secretariat
  • President's Media Division
  • Government of Sri Lanka
  • President's Fund

Register to Volunteer

Sign up and be a part of our Victory Team.

Register Now

Copyright © 2024 United National Party. All Rights Reserved.